Vision
to be the best Web-based Bookstore
Mission
collaborate the worldwide sri lankan authors and publishers under a single domain
Introduction
Having launched our operation under the domain name of http://sinhalabooks.lk on 01st April 2012, We are working towards collaborating the worldwide sri lankan authors and publishers under a single domain while providing a quick & quality service to the readers.
We operate the website on Sinahala and English languages. Details of the authors and the publishers are displayed separately and we do sell books online too.
To reader
You can browse through our collection and order the required books online. Then you can deposit the required amount to the account number we have provided in order to receive the books by post. You may even visit our office and collect the books after paying the mentioned amount.
To author or publisher
If you are a publisher or an author this is a golden opportunity for you. We can help you to promote or sell your books online.
for these,
- images of the front and back of the book cover
- ISBN Number of the book
- price of the book
- special selling discount given for sinhalabooks.lk site
- brief description about the book
- brief description about the author
- brief description about the publisher
you can send us the above details.
paying to author or publisher
Payments will be released only after we receive the payment for the books being sold. You can handover the books to us or even send us the above details.
දැක්ම
හොඳම අන්තර්ජාල පොත් ගබඩාව වීම
මෙහෙවර
ලොව පුරා විසිරි සිටින සියලුම ශ්රී ලාංකීක කර්තෘන් හා ප්රකාශකයන් එක් තැනකට ගොනු කිරීම
හැඳන්වීම
වසර 2012 04 01 දින http://sinhalabooks.lk වසම් නාමයෙන් අන්තර්ජාලයට එක්වූ අපි, ලෝකය පුරා විසිරී පැතිරී සිටින සියලු ශ්රි ලාංකීක කර්තෘ වරුන් සහ ප්රකාශයකයන් එක් තැනකට ගොනු කිරිමේ අරුමුණින් හා පාඨකයන්ට ඉතා ඉක්මන් සේවාවක් සැපයීමට ක්රියාත්මක වන්නෙමු.
සිංහල හා ඉන්ග්රීසි යන භෂා දෙකන්ම පවත්වා ගෙන යන වෙබ් අඩවිය තුල කර්තෘ හා ප්රකාශයන් පිළිබඳ වෙනම විස්තර ගොනු කරන අතර, අන්තර්ජාලය හරහා පොත් අලෙවියද සිදු කරයි.
පාඨක ඔබට
ඔනෑම පොතක් අපගේ http://sinhalabooks.lk හරහා තෝරාගෙන මිලදී ගැනිමකට ඉල්ලුම් කල හැක. ඉන්පසු නියමිත පරිද බැංකුවට මුදල් ගෙවිම කළ පසු තැපැල් මාර්ගිකව හෝ ඔබම පැමීණ මුදල් ගෙව හෝ පොත ලබා ගත හැක.
කර්තෘ හා ප්රකාශක ඔබට
ඔබ කර්තෘවරයෙකු හෝ ප්රකාශකයෙකු නම්, මේ අවස්ථාව ඔබටයි. සිංහලබුක්ස් වෙබ් අඩවිය හරහා ඔබේ පොත් ලොව පුරා සිටින පාඨකයන් අතර ගෙනයාමට හා අලෙවිකරගැනිමට අපත් සමඟ සම්බන්ද විය හැක.
මේ සඳහා,
- සෑම පොතමක ඉදිරිපස හා පිටුපස පිටකවර පිත්තූර
- පොතේ අන්තර්ජාතික අංකය (ISBN)
- පොතේ මිල
- සිංහලබුක් වෙබ් අඩවිය හරහා එක් පොතකට දෙන වට්ටම
- පොත ගැන කෙටි හැඳන්වීමක්
- කර්තෘ ගැන කෙටි හැඳින්වීමක්
- ප්රකාශක ගැන කෙටි හැඳින්විමක්
අප වෙත එවිය හැක.
කර්තෘට හෝ ප්රකාශකට මුදල් ගෙවීම
සියලුම පොත් සඳහා අලෙවියෙන් පසු මුදල් ගෙවීම සිදු කරයි. එක් කිරීමට බලාපොරොත්තු වන පොත අප වෙත ලබා දීම හෝ ඉහත විස්තර දැක වෙබ් අඩවිය හරහා පාඨකයා එවන ඉල්ලීම ඔබ වෙත හරවා එවීමද සිදු කල හැක.
