බ්‍රිතාන්‍යයන් කන්ද උඩරට ආක්‍රමණය සඳහා දැරූ ප්රයන්නයේදි ඔවුන් හා කන්ද උඩ රට සිංහලයන් අතර කලක් තිස්සේ පැවති සටන් පිළිබඳ ඓහතිහාසික කරුණු අළලා ජ්යොෆ්රී පවල් නැමැති ඉංග්‍රීසි ජාතිකය ලේඛකයා අතින් ඉතා මෑත වකවානුවේදි KANDYAN WARS යනුවෙන් ලියැවුණු ඉංග්‍රීසි කෘතියේ සිංහල පරිවර්තනය කරන්ද උඩ රට සටන් නමින් අපි මෙසේ ඔබ අතට පත් කරමු. ඉංග්‍රීසි කෘතිය ජ්‍යොෆ්‍රි පවල් අතින් සම්පාදනය වී ඇත්තේ ඔහු සිදු කළ ඉපතා පුලුල් ගවේෂන්යක ප්‍රතිඵලයක් වශයෙන් බව මේ පොත කියැවිමේදි ඔබට වැටහෙනුනිසැකය
Add comment