මාරස්සන ඩි.ජී වික්රමසිංහ මහතා ගම් නියම්ගම්වල රජයේ පාසල් හි මුල් ගුරු පදවි දැරූ කෙනෙකි. තමා සේවයට පත් වී ගිය සෑම පාසලකම පිහිටි ගමෙත් අවට ගම්වලත් ඓතිහාසික තොරතුරු ජන විශ්වාස වෙද හෙදකම් ආදිය පළාත් වාසින්ගෙන් විමසා සොයා බැලීමටත් එමඟින් සපයා ගත් කරුණු පොතක සටහන් කර තැබීමත් හේ විනෝදංශයක් ලෙස පුහුණු කරගති. කටකතා වලින් මතූ වූ ඓතිහාසික කරුණු තහවුකර කරනු වස් පතපොත කියවා කරුණු සෙවිමද ඒ සමගම කෙරුණි
උඩරට පහතරට රජරට ආදී සෑම පළාතකම තම සේවයකරන කාලයේ රැස්කර ගත් කරුණු වලින් බිඳක් තමා සේවයෙන් විශ්රාමාලත් කාලෙයේ පොතකට නැගුණු සැටයි මේ
Add comment