
අපිත් ගැහැනුApith Gehenu
රු. 1,590.00රු. 1,850.00-14% වට්ටම
ඉතිරි ස්වල්පයයි
- ශ්‍රී ලංකාව පුරා බෙදාහැරීම
- බඩු ලැබුණු පසු ගෙවීම
විස්තරය
අපිත් ගැහැනු | Apith Gehenu
ආදී
නුඹට මා අතහැරුණාද, නැතිනම් මට නුඹව අතහැරුණාද කියා අදටත් මම නොදනිමි.
නමුත් එක දෙයක් නම්, සැබවින්ම දනිමි.
මට නුඹ අහිමි වූ තරම් වේදනාවක් නුඹට කිසිදා දැනී නොතිබූ බව.
ආදරය කියන්නේ ඒක පාර්ශවීය හැඟීමක් පමණක් නොවන බව කවදා හෝ නුඹට වැටහේවි.
එහෙත් අවාසනාව නම්, තවමත් නුඹ නුඹවම හඳුනාගෙන නැති වීමය.
දෙබිඩි ජීවිත ගත කරන මිනිසුන් මේ මහපොළොවටම බරක් බව කවදා හෝ නුඹටම තේරේවි.
ආදරය සහ ආශාව එකිනෙකට පටලවාගෙන සම්බන්ධතාවයක් ගොඩනගා ගත නොහැකි බවද එදින
නුඹට වැටහේවි. නමුත්… මගේ ආදරයත්, මගේ නිහඬ වේදනාවත් නුඹේ මතකයේ කවදා හෝ
නිසැකවම රැඳේවි.
ඒ වන විට, නුඹ බොහෝ ප්‍රමාද වී හමාරය.
මක්නිසාද යත්, එවිට මම නුඹට සිතාගත නොහැකි තරම් දුර ගොස් හමාරය…
මීට, සෙනු
විස්තර
- පොත් අංකය
- 1049
- පිටු
- 264
- බැඳීම
- paperback
- ප්‍රකාශිත වර්ෂය
- 2026
- බර
- 345 g
- ප්රකාශකයා
- කර්තෘ ප්රකාශන | Self Published
වර්ග
සමාන පොත්
−16% −16% −15% −15% −15%
