අන්තර්ගතයට යන්න
Sinhalabooks.lk
මකර මනාලිය — Makara Manaliya පොතේ කවරය

මකර මනාලියMakara Manaliya

රු. 2,040.00රු. 2,400.00-15% වට්ටම

ඉතිරි ස්වල්පයයි

1
WhatsApp හරහා විමසන්න
  • ශ්‍රී ලංකාව පුරා බෙදාහැරීම
  • බඩු ලැබුණු පසු ගෙවීම

විස්තරය

මකර මනාලිය | Makara Manaliya (18+) ගිනියම් මාෆියා ලෝකයක, ගින්දර මැද වුවද නොදැවී දැල්වුණු අසිරිමත් පිය සෙනෙහසක නොනිමෙන ප්‍රාර්ථනාව… තමන් සතු එකම ප්‍රාණය වන දරුවා වෙනුවෙන්, ජීවිතය වුවද දියකර හැරීමට සැදී පැහැදී සිටින ආදරණීය පියවරුන් දෙදෙනෙක්! අයුක්තියට එරෙහිව නැඟී සිටින මේ රුදුරු යුගය තුළ, යුක්තිය උදෙසා කකියන ලේ සුවඳත්, තත්පරයෙන් තත්පරය කුතුහලයෙන් පිරුණු අඳුරු සෙවණැලිත් මැද… රෝමාන්තික ආදරයේ නොබිඳෙන උණුසුම සොයා යන ඒ අභිරහස් මකර පවුලේ යුගමය ආගමනයට, ඔබ සැම සාදරයෙන් පිළිගනිමු! (18+)

විස්තර

පොත් අංකය
1046
කතුවරයා
Ayeshu S. Madara
පිටු
328
බැඳීම
paperback
ප්‍රකාශිත වර්ෂය
2026
බර
404 g
ප්‍රකාශකයා
Lumora Publication

වර්ග

සමාන පොත්

එක් කළාකරත්තය