
මයි ඩියර් ක්‍රෂ්My Dear Crush
රු. 1,150.00රු. 1,350.00-15% වට්ටම
ඉතිරි ස්වල්පයයි
- ශ්‍රී ලංකාව පුරා බෙදාහැරීම
- බඩු ලැබුණු පසු ගෙවීම
විස්තරය
මයි ඩියර් ක්‍රෂ් | My Dear Crush
“අයිම් බිසී නව්…”
“යර්ස් අයි (ක්)නෝ… බට් අයි වොන්ටු
ටෙල් යු නව්, අයි ලව් යු…”
එයා ඒ වචන ටික කියලා
අතෑරියා. මම හිනාවෙලා ආපහු
කැම් එකට ඇහැ තිබ්බා.
ඔව් හරියටම දහයයි දහයයි
වෙලාව. හිරෝශිමාවටයි
නාගසාකියටයි බෝම්බ දැම්ම
වෙලාව. ඒකනේ හැම
ඔරොලෝසු කඩේකම හැම
ඔරලෝසුවක කටු දහයයි
දහයට පටන් ගන්න
නතර කරලා තියෙන්නේ.
එදා ඒ මහා අපරාදේ
වෙලාවේ නතර වුණු
හිත් වගේ මගේ
හිතත් නතර වුණා.
විස්තර
- පොත් අංකය
- 1041
- පිටු
- 248
- බැඳීම
- paperback
- ප්‍රකාශිත වර්ෂය
- 2026
- බර
- 395 g
- ප්‍රකාශකයා
- දෙව්මිනි ප්‍රකාශන | Dewmini Publication
වර්ග
සමාන පොත්
−17% −15% −15% −15% −15%
