අන්තර්ගතයට යන්න
Sinhalabooks.lk
තීන්ත පැල්ලම් — Thintha Pellam පොතේ කවරය

තීන්ත පැල්ලම්Thintha Pellam

රු. 1,150.00රු. 1,350.00-15% වට්ටම

ඉතිරි ස්වල්පයයි

1
WhatsApp හරහා විමසන්න
  • ශ්‍රී ලංකාව පුරා බෙදාහැරීම
  • බඩු ලැබුණු පසු ගෙවීම

විස්තරය

තීන්ත පැල්ලම් | Theentha Pellam වසර තිහකට පසුව මුණගැසුණ ඒ දෑස් තාමත් වදා වගේමයි… නිලාවේලි මුහුදු වෙරළේ ඉර උදාව මෙන්ම ඉර බැස යන සැන්දෑව ද දැසින් එකට විඳි කෝපි සාප්පුවේ උණුසුම් කෝපි කෝපයක සුවඳ අතරෙ ගෙවුණු ඒ සොදුරු අතීතය පරණ චිත්‍රපටවල මතකයන් සහ කැසට් පටවල හඬ අතර හුවමාරු වුණු ඒ බැඳීම් වලට එදා නමත් තිබුණෙ නැහැ. ඉතින්, ආදරය කියන්ගේ සෑමවිටම එකතු වීමක්මද? නැතිනම් ඒ මඟ හැරීම තුළත් සොයාගත හැකි අමුතුම සතුටත් තියෙනවාද? අසම්පූර්ණ ආදරයක සම්පූර්ණ අවසානය සොයා යන මේ ගමන ඔබේ හදවතේ කොනක සැඟවී තියන ඒ පළමු ආදරයේ මතකය යළිත් කඳුළකින් මෙන්ම සිනහවකින් ද අවදි කරනු ඇත…

විස්තර

පොත් අංකය
1037
කතුවරයා
Kimkoya
පිටු
130
බැඳීම
paperback
ප්‍රකාශිත වර්ෂය
2026
බර
210 g

වර්ග

සමාන පොත්

එක් කළාකරත්තය