
Robarosiya Saiklamanරොබරෝසියා සයික්ලමන්
LKR 1,450.00LKR 1,750.00-17% off
Only a few left
- Islandwide delivery in Sri Lanka
- Cash on delivery available
Description
රොබරෝසියා සයික්ලමන් | Robarosiya Saiklaman
නූ පෙරේරා සහ හේෂාන් වෙල්ගම විසින් රචිත ‘රොබරෝසියා සයික්ලමන්’ , සමාජ සම්ප්‍රදායන් සහ වයස් සීමා විසින් පනවන ලද සදාචාරයේ වැට කඩුලු හමුවේ, තහනම් ප්‍රේමයක මාරාන්තික ආකර්ෂණයට හසුවන මනුෂ්‍ය ආත්ම දෙකක නොසංසුන් අරගලය පාඨකයා වෙත ගෙන එයි.
තමන් විඳින විෂ සහිත තනිකමෙන් මිදෙන්නට ගොස් හෘදසාක්ෂියේ දැවෙන වැරදිකාර හැඟීමට මැදිවන සෙනූ සහ, පවුලේ හා සමාජයේ අපේක්ෂාවන්ගේ බරට යටවී හිස්වූ ලෝකයක සිරවී සිටින අභිරුද් අතර ඇතිවන රහසිගත බැඳීම කතාව පුරා දිගහැරේ.
Details
- Book no.
- 1044
- Publisher
- නූ ප්‍රකාශකයෝ | Nu Publications
Categories
Related books
−16% −14% −16% −15% −15%
