අන්තර්ගතයට යන්න
Sinhalabooks.lk
රොබරෝසියා සයික්ලමන් — Robarosiya Saiklaman පොතේ කවරය

රොබරෝසියා සයික්ලමන්Robarosiya Saiklaman

රු. 1,450.00රු. 1,750.00-17% වට්ටම

ඉතිරි ස්වල්පයයි

1
WhatsApp හරහා විමසන්න
  • ශ්‍රී ලංකාව පුරා බෙදාහැරීම
  • බඩු ලැබුණු පසු ගෙවීම

විස්තරය

රොබරෝසියා සයික්ලමන් | Robarosiya Saiklaman නූ පෙරේරා සහ හේෂාන් වෙල්ගම විසින් රචිත ‘රොබරෝසියා සයික්ලමන්’ , සමාජ සම්ප්‍රදායන් සහ වයස් සීමා විසින් පනවන ලද සදාචාරයේ වැට කඩුලු හමුවේ, තහනම් ප්‍රේමයක මාරාන්තික ආකර්ෂණයට හසුවන මනුෂ්‍ය ආත්ම දෙකක නොසංසුන් අරගලය පාඨකයා වෙත ගෙන එයි. තමන් විඳින විෂ සහිත තනිකමෙන් මිදෙන්නට ගොස් හෘදසාක්ෂියේ දැවෙන වැරදිකාර හැඟීමට මැදිවන සෙනූ සහ, පවුලේ හා සමාජයේ අපේක්ෂාවන්ගේ බරට යටවී හිස්වූ ලෝකයක සිරවී සිටින අභිරුද් අතර ඇතිවන රහසිගත බැඳීම කතාව පුරා දිගහැරේ.

විස්තර

පොත් අංකය
1044

වර්ග

සමාන පොත්

එක් කළාකරත්තය